Facebook යන්න බැරිද? මෙන්න යන හැටි පියවරෙන් පියවර


දැනට රට පුරා පවතින් සිංහල මුස්ලිම් ගැටුම් නිසා රජය අන්තර්ජාලය මගින් (Social-Media) සිදු වන ප්‍රචාරණ කටයුතු නැවත්වීමට ලංකාවේ අන්තර්ජාල සේවා සපයන්නන් මගින් සමාජ ජාල වෙබ් අඩවි සදහා තාවකාලිකව සිමා පනවා ඇත.

එය මග හරවමින් FACEBOOK සදහා නැවත සම්බන්ද වීමට පහත පියවරවල්  අනුගමනය කරන්න.

>>> "මේක හැමෝටම SHARE කරන්න. SITE එකේ LINK එක COPY කරලා MESSAGE එකක් විදියට යාළුවන්ට යවන්න." <<<

VPN කියන්නේ මොකක්ද කියල හරියටම දැනගන්න මෙතනින් යන්න.

1.ANDROID

01. APK Install කරන්න Unknown Sources Enable කරන්න.
  • Step 1 – Go to Settings.


  • Step 2 – Go to Security.


  • Step 3 – Scroll down and check “Unknown sources” box.


  • Step 4 – Tap ‘OK” when it show the warning.


02.USA VPN ඇප් එක DOWNLOAD කරගන්න

DOWNLOAD NOW (16MB)

  • DOWNLOAD NOW ක්ලික් කරන්න


GET LINK ක්ලික් කරන්න.


DOWNLOAD කරගන්න 


03. APP එක Install කරල Open කරගන්න.

04. දැන් Connect කරලා FACEBOOK ගිහින් බලන්න :)
  • APP එක Open කරන්න 
  • Country එක USA තෝරන්න 
  • Connect ක්ලික් කරන්න 

2.APPLE


Apple use කරන අය App එක install කරල Connect වෙන්න.



දැන් FACEBOOK WHATSAPP ඕන නෙට්වර්ක් එකක් වැඩ.
මේක හැමෝටම SHARE කරන්න. SITE එකේ LINK එක COPY කරලා MESSAGE එකක් විදියට යාළුවන්ට යවන්න.

No comments:

Powered by Blogger.