යට ඇදුම් ඇදගෙන නින්දට නොයා යුත්තේ මෙන්න මේ නිසයි!


අපේ රටේ සමහරු විශේෂයෙන්ම කාන්තා පාර්ශවය අතර තිබෙන පුරුද්දක් තමයි රාත්‍රියේ යනවිට යට ඇඳුම් පිටින්ම නින්දට යාම. ඇයි මේ පුරුද්ද නරකයි කියල කියන්නේ?

වෛද්‍යවරුන් පවසන ආකාරයට නිරුවතින් නින්දට යාම තමයි වඩාත්ම සෞඛ්‍ය සම්පන්න ක්‍රමය වන්නේ. එහෙත් ශ්‍රී ලංකාවේ අපිට පවතින සමාජ තත්වය, නිවසේ පරිසරය ආදී බාහිර සාධක මත එසේ නින්දට යාම එතරම් ප්‍රායෝගිකව කළ හැකි දෙයක් නෙවෙයි.

අලීසා ඩ්වෙක් නම් වෛද්‍යවරියක විසින් මෑතකදී පල කර ඇති පත්‍රිකාවකට අනුව යට ඇඳුම් ඇඳගෙන නිදා ගැනීම නිසා විවිද ආකාරයේ සනීපාරක්ෂක ගැටළුවලට මුහුණ දීමේ අවදානමක් කාන්තාවන්ට තිබෙනවා.

මේ වීඩියෝව ඒ පිලිබදවයි. අනිවාර්යෙන්ම නරබන්න. ෂෙයාර් කරලා ඔයාගේ යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න.

Video Link

No comments:

Powered by Blogger.