ලෝකෙම කැම්පස් කෙල්ලෝ පරද්දලා 6වැනියා වූ අපේ රටේ කැම්පස් කෙල්ල
ස්සන කියන්නේ අපිට ස්වාභාවිකවම ලැබෙන දෙයක් කෘතීම දේවල් කර කර කොච්චර ලස්සන වෙන්න හැදුවත් එක වෙනම පේනවා අපි අද මේ කියන්න යන්නේ අපේ රටේ ලස්සන කෙල්ලෙක් ලෝකෙම දිනපු කතාවක් ගැනයි 2017 වසරේ World Miss University තරඟයට පෙනීසිටිමින් එහි 6වැනි ස්ථානය දිනාගැනීමට සමත්වූ කැම්පස් සිසුවියක් ගැන පුවතක් අපිට අසන්නට ලැබුණා.
ඇය නමින් ප්‍රමෝදි කෞශල්‍යා… වයස අවුරුදු 22යි.. මේ වනවිට ඇය OCBT විශ්වවිද්‍යාලයේ වෙළඳ කළමණාකරණය පිළිබඳ උපාධියක් හදාරමින් සිටිනවා ඇය ගැන වැඩි විස්තර සහ ඡායාරුප සහිත වීඩියෝව පහතින්
No comments: