කතාවට රැවටෙන්නැතුව හැසිරීමෙන් කෙනෙක් ගැන දැනගන්නේ මෙහෙමයි
සංවාදයකදි පුදගලයකුගෙන් අපිට ලැබෙන ප්‍රතිචාර වලින් 80%ක්ම ලැබෙන්නෙ වාචිකව සම්ප්‍රේෂණයෙනුයි. ඒ වුනාට ඔවුන් ශරීරය හරහා ප්‍රකාශ කරන හැගීම් තේරුම් ගන්න අපි උත්සාහ කරන්නෙ නැහැ නේද? ඉතින් අපි අද කියන්නේ ඒ වගේ වචනයෙන් නොකියන හැගීම් ශරීරයෙන් තේරුම් ගන්නෙ කොහොමද කියලයි.
බෝනස් : ගැහැණු ළමයෙක් ඔයාට කැමතිනම්
පිරිමින්ට සාපේක්ෂව, කාන්තාවන් යම් කෙනෙකුට කැමති විට, වාචිකවට වඩා ශරීරයෙන් වැඩි ඉගි ප්‍රමාණයක් දක්වනවා. ඇය ඔබ අසල සිටින විට බොහෝ සේ ඇගේ තොල් ලෙවකනවා හෝ සපනවා නම්, නැත්නම් ඇගේ කොන්ඩය සමග සෙල්ලම් කරනවා නම් ඇය ඇත්තටම ඔබට ආකර්ෂණය වෙලා ඉන්නේ.
ඔන්න අද ඉදන් නම් අනිත් අය කියන්නෙ බොරුද ඇත්තද කියලා ඔවුන්ගේ හැසිරීමෙන් ඔයාට අදුර ගන්න පුලුවන් වෙයි. ඉතින් ඔයාගේ යාලුවන්වත් මේ දේවල් පිලිබද දැනුවත් කරන්න. සුභ දවසක්..
Source - Pansala.online


















No comments: