සිරිසමන්තබද්‍ර හිමි මෙවර උපන්දිනය සමරපු හැටි. කප් කේක් 1000 ක වලිගයක් සහිත විශාල මොණර කේක් ගෙඩියක් කපමින්


පසුගිය කාලය පුරා ආන්දෝලනාත්මක පුවත්පි මැවූ පිටිදුවේ සිරිධම්ම හිමි නැතහොත් සිරිසමන්තබද්‍ර හිමි මෙවරද ඇති උත්කර්ෂවත් අයරින් සිය ජන්ම දිනය සමරා තිබෙනවා. සිරි සමන්තබද්‍ර හිමි මෙවර සමරනු ලැබුවේ 43 වන ජන්ම දිනයයි. මෙවර උපන්දිනය වෙනුවෙන් සමන්තබද්‍ර හිමියන් වෙත දායකයන්වෙ විසින්න සැකසු කුඩා ක්ක ගෙඩි ගණනාවක්ම කපා තිබු අතර එම උත්සවය අලංකාර කිරීම සඳහා මොණරෙකුගේ ආකෘතියට අනුව විශාල ක් ගෙඩියක්ද නිර්මාණයකොට තිබුනා. මෙහි විශේෂත්වය වුයේ මොනරාගේ වලිගය සකස්කොට තිබුනේ කප් කේක් 1000 කින් වීමයි.

මෙම උපන්දින සාදය සඳහා උඩුවේ ධම්මාලෝක හිමි, තිස්ස අත්තනායක, ඉරාජ් වැනි ප්‍රසිද්ධ පුදගලයන් රැසක්ද සහභාගී වී තිබුනා.

උපන්දින සාදයේ ඡායාරූප එකතුව බලන්න පහතින්.
















No comments:

Powered by Blogger.