කෝනේෂ්වරන් කෝවිල අසලින් මුහුදට පැන්න ඇඟේ ලේ වතුරවෙන VIDEO මෙන්න
ත්‍රීකූණාමලය කෝනේෂ්වරන් කෝවිල කියන්නේ ලංකාවේ හැමෝම වගේ ගිහින් තියන කෝවිලක්. මේ කෝවිල මුහුද අසල උසින් පිහිටි කන්දක පිහිට තිබෙනවා. ඇත්තටම කිව්වොත් මේ කෝවිල ලඟට ගිහින් මුහුද දිහා බලන්නත් බයයි මොකද මහා ප්‍රපාතයක් එක්ක විශාල රැල්ලක් සහිත චණ්ඩ මුහුදක් තමයි මේ කෝවිල වටේටම තියෙන්න.
අපිටනම් මෙතනින් පහලට පනිනවා තිය බලන්නත් බයයි. නමුත් පසුගියදා පුද්ගලයකු මෙතනින් පහලට පනින ආකාරය දැක්වෙන CCTV වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත්කොට තිබෙනවා එම වීඩියෝව පහතින්
No comments: