ඔයත් මේ දවස් වල ෆේස්බුක් යන්නේ "වී.පී.එන්" දාගෙනද? එහෙනම් ප්‍රවේසමෙන්..!
![ඔයත් මේ දවස් වල ෆේස්බුක් යන්නේ VPN දාගෙනද? එහෙනම් ප්‍රවේසමෙන්..! ඔයත් මේ දවස් වල ෆේස්බුක් යන්නේ VPN දාගෙනද? එහෙනම් ප්‍රවේසමෙන්..!](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEikDhbR3kRvKXP-RJ9XP07oe4diaTod8XgaAYGF0uBzoQT5PSIeiRXBm0flSdozGz5cJG-zTjaDTTGCFVhGEeJJamgvZwNzydUuWIhiFlO_8D1Svo0UqKaxWzrILvYgRiX7wZyba8HHfK0/s400/post-Recovered.jpg)
ශ්‍රී ලංකාව තුල ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය තාවකාලිකව තහනම් කිරීමත් සමග හෝ දෙනෙක් මේ වනවිට ෆේස්බුක් සමාජ ජාල අඩවිය වෙත පිවිසීම සදහා භාවිත කරන්නේ free "වී.පී.එන්" සේවාවක්. ඉතින් අන්තර්ජාලය තුල මෙවන් සේවාවන් ඕනෑතරම් තිබුණත් කොතරමි පිරිසක් භාවිත කළත් වෙනත් මේවා භාවිතයේ පැහැදිලි අවදානමක් පවතින බව බොහෝ දෙනෙක් නොදාන්නා කාරණයක්.
නොමිලේ ලබාදෙන "වී.පී.එන්" සේවාවන් බාවිතා කිරීමේ ඇති බයානකත්වය සහ මෙම අවස්ථාවේ අපට නොමිලේම ලබාගත හැකි වඩාත් ආරක්ෂාකාරී පියවර කුමක්ද යන්න පහත වීඩියෝවෙන් ඔබට මනාව අවබෝද කරගත හැකියි.
VPN වැඩ කරන හැටි දැනගන්න මෙතනින් යන්න
VPN වැඩ කරන හැටි දැනගන්න මෙතනින් යන්න
No comments: